හොද වාහනයක් හොයන කෙනෙක්ට 🩷 ලක්ශ 4.50ක් වියදම් කර ලගදී බ්ලොක් එක හැර අන් සියලුම දේ (හෙඩ් එකද සමග ) අලුතින් දමා අලුත් වැඩියා කර ඇත 🩷 බොඩ් කන්ඩිශන් හොදයි 🩷 සියලුම ඔප්සන් වැඩ 🩷 Ac වැඩ හොදටම 🩷 රිවස් කැමරා ඩිස්ප්ලේ කැසට් 🩷 ප්ලග් කොයිල් ඇත වයර් නෙවෙයි 🩷 දොර බීඩින් 🩷 දොර වයිසර් 🩷 ,cv සමග ක්ලච් ප්ලේන්ටි අලුත් 🩷 ටයර් බැටරි හොදයි Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW