විකිණීමට – සියලු පහසුකම් සහිත අඩක් නිම වු දෙමහල් නිවසක් කොළඹ IDH රෝහල ආසන්නයේ පිහිටි, පවුලකට සුවපහසු ජීවිතයක් ගත කිරීමට සුදුසු දෙමහල් නිවසක් විකිණීමට ඇත. නිවසේ විශේෂාංග: * නිදන කාමර 3ක් * නාන කාමර 1ක් * මුළුතැන්ගෙයක් * විසිත්ත කාමරයක් * ඉඩකඩ සහිත ඉදිරිපස ප්‍රදේශය * කොළඹ, IDH රෝහල මායිම්ව මිල: රු. මිලියන 25 වැඩි විස්තර සඳහා අමතන්න: පදිංචියට මෙන්ම ආයෝජනයක් සඳහාද සලකා බැලිය හැකි හොඳ අවස්ථාවකි.