🎮 Galax GeForce GTX 960 [4GB] ග්‍රැෆික්ස් කාඩ් එකක් විකිණීමට 🎮 🔥 Dual-fan Galax GTX 960 ග්‍රැෆික්ස් කාඩ් එකක්, 1080p ගේමින් වලට හොඳයි. Esports ගේම්ස් (CS2, Valorant, Fortnite, GTA V ,farCry all games ආදී......) medium/high settings වලට ලස්සනට රන් වෙනවා. Budget ගේමින් PC එකකට හරි අප්ග්‍රේඩ් එකකට හරි හොඳම option එකක්! 💪 📋 Specifications 🏷️ Brand: Galax (KFA2) 🖥️ GPU: NVIDIA GeForce GTX 960 (Maxwell) ⚙️ CUDA Cores: 1024 💾 Memory: [4GB] GDDR5, 128-bit 🔌 Interface: PCI Express 3.0 x16 ❄️ Cooling: Dual fan with copper heatpipes ⚡ Power Connector: 1 x 6-pin 🔋 TDP: ආසන්න වශයෙන් 120W (400W PSU එකක් හරි) 📺 Display Outputs: 1 x DVI, 1 x HDMI, 3 x DisplayPort ✅ Condition ✔️ Working condition එකේ තියෙන්නේ ✔️ Fans හරියට කැරකෙනවා 💰 මිල: රු. [27 000]