සුපිරිම ධාවන තත්ත්වයේ තියෙනවා.සුපිරියක් හොයන කෙනෙක්ට Engine 100% paint 100% දිරුම් මොකුත්ම නෑ. Orginal paint අලුත්ම MRF tyres දාලා තියනවා. Spare එකත් එක්කම brandnew tyres mrf Alloy wheel දාලා තියෙනවා. හයර් දුවලා නෑ ගෙදර භාවිතය 47112 km millage Led dual headlights හොද sheet set එකක් ගහලා තියනවා. 12inch ඩබල් speakers with stereo audio system. Car chargers/phone holders. Dashboard /bodykits ඔක්කොම ගහලා තියෙන්නෙ. Modification ටිකක් කරලා තියනවා. Genuine ගන්න අය කතා කරලා කැමති විදියට බලල ගන්න පුලුවන්. ගන්න කෙනාට කරගන්න කිසිම දෙයක් නැ.