මම බ්‍රෑන්ඩ් නිව් ගත්තේ.මගෙ තනි පාවිච්චිය.මම කරාතේ වලින් අයින් උනා.දැන් කරන්නෑ.ඒක නිසා දෙන්නෙ.අවුරුදු එකහමාරක් දෙකක් කිට්ටු වෙන්න පාවිච්චි කරා. ඕනෙ කරන ෆුල් කිට් එකම තියෙන්වා එකක් නෑර.කුෂන් බැහැලා , මීයෝ කාලා අනං මනම් මුකුත් නැ..කකුල් දෙකෙයි අත් දෙකෙයි උඩ ස්ටිකර් එක ගිහින් තියෙනවා එච්චරයි.පිපිරීම් ,ඉරීම් මුකුත් නැ.හොදම තත්වෙ තියෙන්වා. කරාතේ කරන කෙනෙක්නම් දන්නව ඇතිනෙ දැන් ගාඩ් කිට් එකක ගාන.ඒ ගානෙන් 4න් එකක් වගෙ ගානකට මං දෙන්නෙ.. අද හෙටම ගන්නවනම් එන්න.තවත් චුට්ටක් එහෙමෙහෙ කරලා දෙන්නම්.කුෂන් එකත් හොදටම තියෙන්වා.ඇවිලා චෙක් කරලා බලලා ගන්න පුලුවන්. තියෙන්නෙ අලව්ව ,මහරච්චිමුල්ල ප්‍රදේශයෙ.